micro:bit ශ්‍රී ලංකාවට හඳුන්වා දීම.

මොකක්ද මේ micro:bit කියන්නේ? මිට වසර 30 කට පමණ පෙර BBC Micro පරිගණකය හඳුන්වා දුන්නේ අනාගත ක්‍රමලේඛකයන් අරමුණු කර ගෙනයි. කර්මාන්තයේ දියුණුවට එය මහෝපකාරී වුනා. BBC සමාගම එය තව දුරටත් ඉදිරියට ගෙන යාමට micro:bit හඳුන්වා දුන්නා. micro:bit කියන්නේ ඉතා කුඩා පරිගණකයක්. එක්සත් රාජධානිය තුල පමණක් මිලියනයකට අධික පාසල් සිසුන් ප්‍රමාණයකට micro:bit බෙදා හරිමින් පවතිනවා. දැන්…

Read More