micro:bit සමඟ ක්‍රියාකාරකම් 01

micro:bit සිසුන්ගේ පරිගණක ක්‍රමලේඛන දැනුම වර්ධනය කිරීම අරමුණු කරගත් ව්‍යාපෘතියක්. ආරම්භයේදී එක්සත් රාජධානියේ වයස අවුරුදු 7ක් වූ දරුවන් අතරේ micro:bits නොමිලේ බෙදා හැරීමට කටයුතු කළා. දැන් එය ලොව වටා දරුවන් අතරට ගෙන යාමට ඔවුන් කටයුතු කරමින් සිටිනවා. මෙය භාවිතය ඉතාම පහසුයි. මේ සතුව 5×5 LED array, Bluetooth සහ on-board compass වැනි ප්‍රයෝජනවත් අංග රැසක්ම පවතිනවා.…

Read More

BBC micro:bit හඳුන්වා දීම.

මිට වසර 30 කට පමණ පෙර BBC Micro පරිගණකය හඳුන්වා දුන්නේ අනාගත ක්‍රමලේඛකයන් අරමුණු කර ගෙනයි. කර්මාන්තයේ දියුණුවට එය මහෝපකාරී වුනා. BBC සමාගම එය තව දුරටත් ඉදිරියට ගෙන යාමට micro:bit හඳුන්වා දුන්නා. micro:bit කියන්නේ ඉතා කුඩා පරිගණකයක්. එක්සත් රාජධානිය තුල පමණක් මිලියනයකට අධික පාසල් සිසුන් ප්‍රමාණයකට micro:bit බෙදා හරිමින් පවතිනවා. දැන් මෙය ලොව වටා රටවල්…

Read More